Home තරු ගොසිප් මම සංගීත් අයියගෙන් ඉල්ලනේ එකම එක දෙයයි..මගේ විතරක් වෙන්න කියලා..කස්තුරි ජයවර්ධන

මම සංගීත් අයියගෙන් ඉල්ලනේ එකම එක දෙයයි..මගේ විතරක් වෙන්න කියලා..කස්තුරි ජයවර්ධන

0
757

හැමෝටම ලැබෙන්න ඕනි මේ වගේ ලස්සන ආදර කතාවක් ❤️

”මම සංගීත් අයියගෙන් ඉල්ලලා තියෙන්නෙ එකම එක දෙයයි.
මම ඉල්ලලා තියෙන්නෙ, මගේ විතරක් වෙන්න. එච්චරයි.
අනෙක් ඒවා ඕනි දෙයක් මට දරාගන්න පුළුවන්.
මට මුලින්ම මාව විශ්වාස වෙන්න ඕනි. මට එක තැනක ඉන්න පුළුවන්ද..
මම එක තැනක ඉඳලා ඕනි එක තැනක ඉන්න කෙනෙක් හොයාගන්න සහ ලැබෙන්න.
මගේ විතරක් වෙන්න, මුළු ජීවිත කාලේ ඕනි දේකට මම ඉන්නවා.
පිරිමියෙක්ට හරි කෙනා හම්බුණා කියලා දැනුණාම එයාලා හරි බයයි.
එයාලා හැමවෙලේම ඒ ගෑණු ළමයා රැකගන්න බලන්නෙ.
ඒ තැන හදාගන්න ගෑණු ළමයෙක්ට පුළුවන් නම් ඒක තමයි වටින්නෙ…”

– ජනප්‍රිය රංගන ශිල්පිනි කස්තුරි ජයවර්ධන
#ChannelE

Previous articleනිදාගෙන ඉද්දී අත් හිරි වැටෙන්නේ ඇයි? මෙන්න හේතු – ඔබටත් මේ රෝග ලක්ෂණ තියෙනවද බලන්න.
Next articleදිනක් තුල පිරිමින් 919ක් එක්ක ලි.ංගිකව එකතු වී ඇය පිහිට වූ අරුම පුදුම ලෝක වාර්තාව මෙන්න.
error: Content is protected !!
Verified by MonsterInsights