සායි පල්ලවිට දවසක් තුළ මතකය නැතිවෙයි! 💔Love Story එකට shock එකක්! 😱
අද අපි ගෙන එන්නේ සමාජ ජාලා වලත්, සිනමා ලෝකෙත් හොට් වෙලා තියෙන අලුත්ම කතාබහක් 👀🔥
Ek Din කියන අලුත්ම චිත්‍රපටයේ Trailer එක දැන්මම release වෙලා තියෙනවා. මේ film එකේ ප්‍රධාන චරිත දෙකක් තමයි Sai Pallavi සහ Junaid Khan.
කතාව ටිකක් වෙනස්!
Junaid ගේ චරිතය Rohan, Sai Pallavi නිරූපණය කරන Meeraට crush එකක් තියෙනවා. ඒත් කතා කරන්න හිතාගන්න බැරිව ඉන්නවා 😅
ඒ අතරතුර office trip එකක් Japan යනවා…✈️
ඒකේදී සිද්ධ වෙන accident එකක් එක්ක Meeraට වැළඳෙන්නේ
👉 Transient Global Amnesia (TGA) කියන අමුතු condition එකක්!
මේ condition එකෙන් වෙන්නේ…
🧠 මිනිස්සුන්ගේ short-term memory එක හදිසියේ නැතිවෙලා යන එක
⏳ සාමාන්‍යයෙන් පැය 4–8 අතර ඉන්නවා
📆 ඉක්මනින්ම (24 hours ඇතුළත) ආයෙ recover වෙනවා
හැබැයි twist එක මෙන්න👇
Rohanට chance එකක් ලැබෙනවා Meera එක්ක දවසක් ගත කරන්න…
ඒත් එයා දන්නවා, ඒ හැමදේම Meeraට මතක නැතිවෙලා යනවා කියලා 💔
💬 Neurologists කියන්නේ, මේ condition එක ඇත්තටම තියෙනවා!
Stress, emotional shock, physical exertion වගේ දේවල් triggers වෙන්න පුළුවන්.
😌 හොඳ news එකක් තියෙනවා-
මේක serious නෙවෙයි, permanent damage එකක්ත් නැහැ.
Memory එක full recover වෙනවා!
🎥 ඉතින් cinema එකේ romance එකත්, reality එකත් mix කරලා තියෙන මේ story එක
👉 May 1, 2026 වෙනකොට theatres වලට එන්න තියෙනවා!
ඔයාලා මේ වගේ memory loss එකක් ගැන අහලා තිබුණාද? 🤔
Comment එකක් දාන්න!











