ශුද්ධෝත්තම ෆැන්සිස් පාප් වහන්සේට මිනිස්සු මේ තරම් ආදරේ කරන්නේ ඇයි ? ඔබ නොදත් කතාව මෙන්න.
දෛවෝපගත සිදුවීමක් ලෙසින් 1936 වසරේ නත්තලට සතියකට පෙර එනම් දෙසැම්බර් මස 17 වැනිදා ආර්ජන්ටිනාවේ බුවනෝස් අයර්ස් හි "හෝහේ මාරියෝ බේර්ගෝග්ලියෝ" නමින් උපත ලද ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පියතුමන් 5 දෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමල් දරුවායි. රසායනික කාර්මිකයෙකු ලෙස…