Home දේශිය පුවත් රටක් හඳුනන සමාජ ක්‍රියාකාරි ඩෑන් ගැන දැන් ඇසුන සංවේදී පුවත මෙන්න

රටක් හඳුනන සමාජ ක්‍රියාකාරි ඩෑන් ගැන දැන් ඇසුන සංවේදී පුවත මෙන්න

0
3639

ඩෑන් ප්‍රියසාද් ඉලක්ක කර මීට සුළු මොහොතකට පෙර වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබේ.

වෙඩිවැදී තුවාල ලැබූ ඔහු රෝහල්ගත කර ඇති බව වාර්තා වෙයි.

ලක්සඳ සෙවණ නිවාස සංකීර්ණය පරිශ්‍රයේදී ඔහු වෙඩි ප්‍රහාරයට ලක්වී තිබේ.

වෙඩි ප්‍රහාර 4ක් ඩෑන් ප්‍රියසාද්ට එල්ල කර තිබෙන අතර ඉන් වෙඩි ප්‍රහාර 2ක් පපු ප්‍රදේශයටත් තවත් 2ක් උරහිස ප්‍රදේශයටත් එල්ලවී ඇති බව වාර්තා වෙයි.

මේ වනවිට කොළඹ ජාතික රෝහලේ බලපතළ තත්ත්වයෙන් ප්‍රතිකාර බලන බවද වාර්තා විය.

New Update –

අද (22) රාත්‍රියේ වෙඩි ප්‍රහාරයකට ලක්වූ ඩෑන් ප්‍රියසාද් ජීවිතක්ෂයට පත්වී තිබේ.

Ada Derana

Previous articleරට පුරා හොයන තවමත් හම්ඹුනේ නැති සෙව්වන්දි – ප්‍රසන්නට ඇත්තටම මොකද වුනේ ? අලුත්ම ආරංචිය මෙන්න.
Next articleකාලෙකට කලින් බුකිය කළඹවපු ඇය දැන් තවත් ලස්සන වෙලා… බලන්නකෝ එයාගේ හැඩ..?
error: Content is protected !!
Verified by MonsterInsights