Home දේශිය පුවත් රටක් දන්න ක්‍රිකට් නායක දනංජය ද සිල්වාගේ පවුලට එකතු වුනු පුංචි මැණිකට...

රටක් දන්න ක්‍රිකට් නායක දනංජය ද සිල්වාගේ පවුලට එකතු වුනු පුංචි මැණිකට එදා නම් සුවිශේෂි දිනයක්…

0
197

ඔහු ක්‍රිකට් ක්‍රීඩකයින් අතරින් කවුරුත් ආදරය කරන තරුවක්..

ධනංජය ද සිල්වා.. ක්‍රිකට් ක්‍රීඩාවටත් වඩා ඔහුගේ පුංචි පවුල ගැන තොරතුරු දැනගන්න ගොඩක් දෙනෙක් ආසාවෙන් බලාගෙන ඉන්නවා..

ධනංජයගේ පවුලට එකතුවුණු අලුත්ම සාමාජිකාව තමයි Ayaana කියන්නේ..

ඔන්න ඇගේ පළමු උපන්දිනය වෙනුවෙන් අම්මා තාත්තා අක්කා එක්ක එකතු වෙලා Ayaana කරලා තිබුණ ඒ ලස්සන ෆොටෝ ෂූ‍ට් එක දැකගන්න කැමතියිද..?

Previous articleඑදා නම් එයාලට කානිවල් එකකට ගියා වගේ හිතෙන්න ඇති… රංගන ශිල්පී බුවනිගේ පුංචි පැටවුන්ට ලැබුනු අපූරු තෑග්ග…
Next articleශුද්ධෝත්තම ෆැන්සිස් පාප් වහන්සේට මිනිස්සු මේ තරම් ආදරේ කරන්නේ ඇයි ? ඔබ නොදත් කතාව මෙන්න.
error: Content is protected !!
Verified by MonsterInsights