එදා නම් එයාලට කානිවල් එකකට ගියා වගේ හිතෙන්න ඇති… රංගන ශිල්පී බුවනිගේ පුංචි පැටවුන්ට ලැබුනු අපූරු තෑග්ග…

0
460

ඒ නම් ඇත්තටම සැණකෙළි සිරි ගෙන ආව උපන්දින සාදයක් කියලා කියන්න පුළුවන්..

බුවනි චාපා දියලගොඩගේ ආදරණිය පුංචි පැටවුන් දෙදෙනා, Shvon සහ Shvenaගේ උපන්දින සාදය තමන්ගේ මේ තරම් විචිත්‍රවත් ලෙස පවත්වලා තිබුණේ..

මෙන්න බලන්නකෝ කලාතරු ගොන්නක් පිරිවරාගෙන වෙනස්ම විදිහකට සූදානම් වෙලා තිබුණු ඒ සාදයේ අපූරුව..

 

Previous articleඒක තමයි හොඳම තෑග්ග ” රටක්ම ආදරේ කරන නිම්නාවිට ලැබුනු අපූරු තෑග්ග මෙන්න.
Next articleරටක් දන්න ක්‍රිකට් නායක දනංජය ද සිල්වාගේ පවුලට එකතු වුනු පුංචි මැණිකට එදා නම් සුවිශේෂි දිනයක්…