දමිල සිනමාවට පා තබන ලංකාවේ අලුත්ම නිළිය.. වගීෂා සල්ගාදු..! එයා නම් ඇත්තටම ඉන්දියාවේ රඟපාන්න ඕනි කෙනෙක් තමයි…
වගීෂා සල්ගාදු දමිළ සිනමාවට - 'Vannam Konda Vennilave' Wageesha Hansini Salgado ❤️ ජනප්‍රිය රංගන ශිල්පිනි, වගීෂා සල්ගාදු රංගනයෙන් එක්වන පළමු දමිළ සිනමාපටයෙහි නිල පෝස්ටරය මේ වන විට නිකුත් කර තිබෙනවා. පළමු දමිළ සිනමාපටයෙන්ම වගීෂා ප්‍රධාන…