ආදරේ කරන්න. අවංක වෙන්න. එතකොට හැම ආදර කතාවක්ම ලස්සනයි..” ඒ දෙන්නගේ අවුරුදු පහක ආදර කතාව ආයෙමත් අලුත් වෙලා..

0
289

සමිතා – චිරන්ත යුවළට ආදරය කරන බොහෝ පිරිසක් ඉන්නවා කියන එක ඉතින් අමුතුවෙන් කියන්න ඕන නැහැ නේ..

ඇගේ ගායනයට වගේම ඒ රුවට ආදරය නොකරන්නේ ඉතින් කවුද..? සමිතා, චිරන්ත එක්ක එකතු වෙලා එයාගේ ජීවිතය අලුත් කරගෙන දැන් හරියටම වසර පහක් ලු..

ඒ දෙන්නාගේ ආදරය ගැන මෙන්න මේ වගේ කතාවක් තමයි චිරන්ත කියලා තිබුණේ..

“Happy anniversary to my beautiful wife. අවුරුදු 5ක් ගියාද කියලා හිතාගන්න බැරි තරමටම ඔයා මට ආදරේ කරනවා … ඇත්තටම මමනම් මාරම වාසනාවන්තයි ඔයා වගේ හොඳ Wife කෙනෙක් ලබන්න.. අපි දෙන්නට ආදරේ කරන අයට හැමදාම අපි දෙන්නා වගේම සතුටින් ඉන්න ලැබෙන්න ඕන.. කවුරු මොන දේ කිවුවත් හැම කෙනෙක්ම බලාපොරොත්තු වෙන්නේ සතුට. ඒක මොනවත් දීලා ගන්න බෑ. ආදරේ කරන්න , අවන්ක වෙන්න. එතකොට හැම ආදර කතාවක්ම අපි දෙන්නගේ ආදර කතාව වගේ ලස්සන වෙයි හැමෝටම බුදු සරනයි.. මගේ Wifeව හැම ආත්මයකම මටම ලැබෙන්න ඕන… love you manika…”

Previous articleඅවුරුදු 10ක් තිස්සේ ගෙවල් දෙකක නම් දෙකකින් රහසිගතව ජීවත් වෙලා… පුදුමාකාර බළලෙකුගේ අපූරු කතාවක් මෙන්න
Next articleදළදා සමිඳු වැඩසිටින කරඬු හතේ කතාව දන්නවද ?