දමිල සිනමාවට පා තබන ලංකාවේ අලුත්ම නිළිය.. වගීෂා සල්ගාදු..! එයා නම් ඇත්තටම ඉන්දියාවේ රඟපාන්න ඕනි කෙනෙක් තමයි…

0
1691

වගීෂා සල්ගාදු දමිළ සිනමාවට – ‘Vannam Konda Vennilave’
Wageesha Hansini Salgado ❤️

ජනප්‍රිය රංගන ශිල්පිනි, වගීෂා සල්ගාදු රංගනයෙන් එක්වන පළමු දමිළ සිනමාපටයෙහි නිල පෝස්ටරය මේ වන විට නිකුත් කර තිබෙනවා.

පළමු දමිළ සිනමාපටයෙන්ම වගීෂා ප්‍රධාන චරිතයකින් දක්නට ලැබීම විශේෂයි.
චිත්‍රපටය, ‘Vannam Konda Vennilave’

සචින් සෙන්තිල්කුමාරන් – වගීෂා සල්ගාදු ප්‍රධාන චරිත ලෙස රංගනයෙන් දායක වන මෙය තනුෂාන් චන්ද්‍රසේගර්ගේ අධ්‍යක්ෂණයක්.

ආදර කතාවක් ලෙස තිරගත වීමට නියමිත මෙහි සංගීත අධ්‍යක්ෂණය නිලුක්ෂාන් යෝගේෂ්වරන් විසින් වන අතර චිත්‍රපටය නිෂ්පාදනය කරනු ලබන්නේ අනුෂා මහරාජන් සහ තයානි බාලා විසිනි.

Previous articleලාංකීය නම ලෝකයේ ඉහලින්ම බබලවන්න යන අනුරාධපුරයෙන් මිස් වර්ල්ඩ් වේදිකාවට යන අපේ කෙල්ල ‘ අනුදි ගුණසේකර ‘
Next articleහැමෝම ආදරේ කරන අශන්‍යා අවුරුද්දට කරලා තියෙන ලස්සන වැඩේ මෙන්න.