හොලිවුඩය අතික්‍රමණය කරන්න සැරසෙන රන් කෙවිට 3
ශ්‍රී ලංකීය සිනමාවේ විෂිශ්ඨ චිත්‍රපට අද්‍යක්ෂක Udayakantha Warnasuriya මහතා විසින් ඊයේ රාත්‍රීයේ රන් කෙවිට තුන්වන චිත්‍රපටය නිර්මාණයක වන බව තහවුරු කරල තියෙනවා. ඒ ඔෆීසියල් පෝස්ටරයක් නිකුත් කරමින්. එම පෝස්ටරයේ Harry Potter චිත්‍රපට මාලාවේ Dobby චරිතය…