Home දේශිය පුවත් ලගදී බැඳපු දිමුත් කරුණාරත්නත් මේ පාර ජයටම අවුරුදු සමරලා…

ලගදී බැඳපු දිමුත් කරුණාරත්නත් මේ පාර ජයටම අවුරුදු සමරලා…

0
520

දෙන්නාගේ ජීවිතයට මේ උදාවුණේ විශේෂම අලුත් අවුරුද්දක් කියන්න පුළුවන්…

මොකද මේ ඒ දෙන්නාගේ විවාහයෙන් දින කිහිපයකට පස්සේ උදා වුණු විශේෂ දවසක්.. දිමුත් කරුණාරත්න වගේම ඉනාමි යුවල මේ වෙද්දී ජීවත් වෙන්නේ ඔස්ට්‍රේලියාවේ..

ඔන්න ඒ දෙන්නා මේ වගේ ලස්සනය අලුත් අවුරුද්ද සමරලා තිබුණා.. මෙන්න බලන්නකෝ ඒ මොහොත මොන තරම් නම් ලස්සනද කියලා

Previous articleපිරිමින්ව ඔසවන කාන්තා කලාකාරිනියෝ… රංගනගේ අවුරුදු උත්සවයේ හදුන්වා දුන් අලුත්ම තරගය මෙන්න.
Next articleවසර 62කට පස්සේ ඓතිහාසික අභ්‍යාවකාශ සංචාරයක් නිම කල කාන්තාවෝ ගැන ඇසෙන වෙනස්ම පුවත මෙන්න…
error: Content is protected !!
Verified by MonsterInsights