Home දේශිය පුවත් පිරිමින්ව ඔසවන කාන්තා කලාකාරිනියෝ… රංගනගේ අවුරුදු උත්සවයේ හදුන්වා දුන් අලුත්ම තරගය මෙන්න.

පිරිමින්ව ඔසවන කාන්තා කලාකාරිනියෝ… රංගනගේ අවුරුදු උත්සවයේ හදුන්වා දුන් අලුත්ම තරගය මෙන්න.

0
354

මෙවර සිංහල අවුරුදු උත්සවය නිමිත්තෙන් කලා ශීල්පීන් රාශියකගේ සහභාගීත්වය ඇතිව පැවති “Glow & Lovely තරු අවුරුදු, රංගන සමඟ” තරගාවලියේදී කලා ශිල්පිනියන් වන සංජානා, රොෂානා,නිලුෂි, නදීෂා හා අනුෂා විසින් පිරිමි කලා ශිල්පීන්ව ඔසවා ගමන් කිරීමේ තරගයක් පවත්වා තිබුණි. එම අවස්ථාවේ වීඩියෝව පහතින්

Previous articleමට අභියෝගයක් වගේ වාසනාවත් තියෙනවා. සංගීතේ නාට්‍යයෙන් රට වැලදගත් දුමී කියන අපූරු කතාව මෙන්න
Next articleලගදී බැඳපු දිමුත් කරුණාරත්නත් මේ පාර ජයටම අවුරුදු සමරලා…
error: Content is protected !!
Verified by MonsterInsights