හොලිවුඩය අතික්‍රමණය කරන්න සැරසෙන රන් කෙවිට 3

0
243

ශ්‍රී ලංකීය සිනමාවේ විෂිශ්ඨ චිත්‍රපට අද්‍යක්ෂක Udayakantha Warnasuriya මහතා විසින් ඊයේ රාත්‍රීයේ රන් කෙවිට තුන්වන චිත්‍රපටය නිර්මාණයක වන බව තහවුරු කරල තියෙනවා.

ඒ ඔෆීසියල් පෝස්ටරයක් නිකුත් කරමින්. එම පෝස්ටරයේ Harry Potter චිත්‍රපට මාලාවේ Dobby චරිතය බලාගන්න පුළුවන්. ඒ වගේම සියවසයේ විද්‍යාප්‍රබන්ධ වන DUNE චිත්‍රපට මාලාවේ ඔෆීසියල් ෆ්‍රොන්ට් එක සහ The Conjuring ෆ්‍රොන්ට් එක පෝස්ටරයෙන් බලාගන්න පුලුවන්.

ඒ කියන්නෙ Harry Potter × Dune × The Conjuring × රන් කෙවිට යුනිවර්ස් එක ක්‍රොස්ඕවර් වෙනව කියල තමයි මේ ඉඟි පළ වෙන්නෙ.

ඔෆීසියල් පෝස්ටරේ කමෙන්ට් වලින් බලන්න. පෝස්ට් එක ඩිරෙක්ටර් මහත්තය ඩිලෙට් කරල තියෙන්නෙ. ප්‍රේක්ෂකයන්ට පුදුම කිරීමක් ලෙස චිත්‍රපටය දෙන්න වගේ හදන්නෙ..

Previous articleඔයත් උපන් නැකතට අනුව ලග්න පලාපල කොහොමද කියලා දැනගන්න කැමතිද ?
Next articleරටක් ආදරේ කරන බිමල් – සුජානි කලා පවුල මේ පාර සිංහල හින්දු අලුත් අවුරුද්ද සරලව චාමෙට ලස්සනට සමරලා තියෙන හැටි බලන්නකෝ…