පිරිමින්ව ඔසවන කාන්තා කලාකාරිනියෝ… රංගනගේ අවුරුදු උත්සවයේ හදුන්වා දුන් අලුත්ම තරගය මෙන්න.
මෙවර සිංහල අවුරුදු උත්සවය නිමිත්තෙන් කලා ශීල්පීන් රාශියකගේ සහභාගීත්වය ඇතිව පැවති "Glow & Lovely තරු අවුරුදු, රංගන සමඟ" තරගාවලියේදී කලා ශිල්පිනියන් වන සංජානා, රොෂානා,නිලුෂි, නදීෂා හා අනුෂා විසින් පිරිමි කලා ශිල්පීන්ව ඔසවා ගමන් කිරීමේ තරගයක්…