දේශිය පුවත් උදා වූ නව වසරට හැමෝම ආදරේ කරන ඕෂධී කලින්ම හැඩ වුනේ මෙහෙමයි. April 13, 2025 0 252 ඕෂධී කියන්නේ රටක් ආදරේ කරන චරිතයක්නේ… මේ දවස්වල වැඩිය කතාවට ලක් නොවුනත් කාලෙන් කාලෙට කතාවට ලක් වෙන ඇය ඔන්න අලුත් අවුරුද්දට ලහි ලහියේ සූදානම් වෙනවා. බලන්නකෝ අලුත් අවුරුද්දට ඕෂධි මොන තරම් ලස්සනට හැඩ වෙලා තියෙනවාද කියලා….