එන්න එන්නම හැඩවෙන උදාරිගේ ලස්සන… ලා කොළ පාට උසරියට ඇයගේ නම් තියෙන්නේ පුදුම ලස්සනක්… අපූරු අපේකමක්.
උදාරි වර්ණකුලසූරිය, ඇය කවදත් කවුරුත් ආදරය කරන සුරූපිනියක්.. සාරියට , ඔසරියට හැඩ මවන උදාරි මෙන්න ආයෙත් ඒ වගේ සුන්දර රූ රටා මවන්න සමත් වෙලා.. ලා කොළ පැහැති ලස්සන ඔසරියකින් හැඩවෙලා ඉන්න ඇගේ සුන්දරත්වය නම් ඇත්තටම…