දුටුවන් වශී කරවන සරාගී ඈ… සමාජ මාධ්‍ය කලඹපු හේෂානිගේ අලුත්ම ෆොටෝ ටික මෙන්න…

0
332

හේෂානි ලියදිපිට කියන්නේ අපි බොහෝ දෙනෙක් ආදරේ කරන ජනප්‍රිය ශිල්පිනියක්..

සුරූපී බවින් කිසිම අඩුවක් නැති හේෂානිට අදටත් බොහෝ දෙනෙක් ආදරය කරනවා කියන එක නොරහසක්..

ඇය හරිම සුරූපී යුවතියක්… නැටුමටත් ඇයට ඇත්තේ උපතින්ම ආපූ කුසලතාවයක්…

ඇගේ නර්තන ලාලිත්‍ය ඉතාමත් අපූරුයි… ඇය සුන්දරයි , ලස්සනයි වගේම දුටුවන්ගේ නෙත් වශී කරන තරම් සරාගී යෞවනියක්…… ඉතිං බලන්නකෝ සුන්දර ඇයගේ අපුරු පින්තූර එකතුව

Previous articleවයස කියන්නේ ඉලක්කමක් විතරයි. බලන්නකෝ… දවසින් දවස තරුණ වෙන එයාගේ ලස්සන…
Next articleඔහුට යාබඳ තවත් සොහොනක ඇයත් නිසලව නින්දට යයි. දරු තිදෙනා තනි කරමින් රටම හඩවා ඇයත් යන්න යයි