Home දේශිය පුවත් වයස කියන්නේ ඉලක්කමක් විතරයි. බලන්නකෝ… දවසින් දවස තරුණ වෙන එයාගේ ලස්සන…

වයස කියන්නේ ඉලක්කමක් විතරයි. බලන්නකෝ… දවසින් දවස තරුණ වෙන එයාගේ ලස්සන…

0
194

නිල්මිණි තෙන්නකෝන් කියන්නේ පුංචි තිරයෙන් ප්‍රේක්ෂක ඔබ හමුවුණු ආදරණීය රංගන ශිල්පිනියක්.

නිල්මිණිට හැමෝම හුඟාක් ආදරෙයි…

ඇගේ අමුතුම සුන්දර රුව ඒකට එක්තරා හේතුවක් වෙනවා..

ඒ වගේම එයාගේ ලස්සනම ලස්සන අහිංසක ඇස්…

හැමෝම ආදරේ කරන දයාබර හිත…

මේ ප්‍රතිභාන්විත වෙත රංගන ශිල්පිනිය හැමෝම ආකර්ශණය කරගන්න හේතුවක්…

ඒ වගේම ඇය හැම මොහොතකම නිදහසේ සතුටින් කාලය ගත කරන්න කැමැත්තක් දක්වන කාන්තාවක්..ඇත්තටම එන්න එන්නම තරුණ වෙනවා කියලා කියන්න පුළුවන්..
ඉතින් මෙන්න බලන්නකෝ නිල්මිනිගේ අපූරු ඡායාරූප පෙළක් ඇගේ මුහුණුපොතේ පළවෙලා තිබුණා

Previous articleත්‍රී ඉඩියස් ” මෝඩයින්ගෙන් එක්කෙනෙක් වීම සදහා කරීනාගේ තැන ගන්න බෑ කියපු කාජල්ගේ මෝඩ තීරණය මෙන්න…#
Next articleදුටුවන් වශී කරවන සරාගී ඈ… සමාජ මාධ්‍ය කලඹපු හේෂානිගේ අලුත්ම ෆොටෝ ටික මෙන්න…
error: Content is protected !!
Verified by MonsterInsights