” අපිත් එක්ක මොන තරම් අසේනිලා ඉන්නවාද කියලා පෙන්නුවේ මේ අසේනි කියන චරිතේ..” ජූරියේ විශේෂ ඇගයීමකට ලක් වූ අසේනි චරිතයට පණ පෙවු රොබෙකා කියන කතාව මෙන්න…
අපිත් එක්ක මොනතරම් අසේනිලා ඉන්නවද කියලා පෙන්නුවෙ මේ අසේනි කියන චරිතෙ. මේ සම්මානෙ දුන්න Raigam Tele'es ජූරියටත්, මේ උළෙල ලස්සනට සංවිධානය කරපු සංවිධායක මණ්ඩලයටත්, අසේනි චරිතෙට ඇත්ත වටිනාකමක් දුන්න ප්‍රේක්ෂක ඔබටත් ගොඩක් ස්තූතියි. ආදරණීය ප්‍රේක්ෂකයන්ගේ…