Home දේශිය පුවත් “පිටරටටත් සෙනසුරු බලපානවා කියලා සිනහ වුණු මට, රුසිරු අයියා අවවාද කළේ අපලවලට...

“පිටරටටත් සෙනසුරු බලපානවා කියලා සිනහ වුණු මට, රුසිරු අයියා අවවාද කළේ අපලවලට රටක් අදාළ නැහැ කියලා…” – සෙනසුරු මාරුව මැද දිවි ගමනෙන් නික්ම ගිය කථිකාචාර්යවරයකුගේ අනුවේදනීය කතා පුවත මෙන්න…

0
230

කැලණිය විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි භාෂා ඉගැන්වීමේ අධ්‍යනාංශයේ කථිකාචාර්ය රුසිරු චිත්‍රසේන අභාවප්‍රාප්ත වී තිබෙනවා.

හදිසි හෘදයාබාධයක් හේතුවෙන් කථිකාචාර්යවරයා මෙලෙස අභාවප්‍රාප්ත වී ඇත්තේ නවසීලන්තයේ ඕක්ලන්ඩ් විශ්වවිද්‍යාලයේ සිය ආචාර්ය උපාධියේ කටයුතු සිදු කරමින් සිටියදී බවයි වාර්තා වන්නේ.

කථිකාචාර්ය රුසිරු චිත්‍රසේන මහතාගේ අභාවය සම්බන්ධයෙන් මුහුණු පොතේ තබා ඇති සටහනන් කිහිපයක් පහතින්..

Previous article” රත්තරං ඔයා කොහොමහරි ආයෙත් ගොඩ යන්න ඕනි. ඔයා තනි වෙලා නැ..” ක්ලබ් වසන්තගේ බිරිඳ මැණික් ගැන ඇසෙන අලුත්ම ආරංචිය මෙන්න.
Next articleපුංචි පුතු කෛලාෂ් ගැන ඒ ආදරණීය මව මාධවී ආදරෙන් ලියපු සටහන… ” එයා අම්මා තාත්තා වගේම හරිම ආදරණීය මනුස්සයෙක් වේවී…”
error: Content is protected !!
Verified by MonsterInsights