පුංචි පුතු කෛලාෂ් ගැන ඒ ආදරණීය මව මාධවී ආදරෙන් ලියපු සටහන… ” එයා අම්මා තාත්තා වගේම හරිම ආදරණීය මනුස්සයෙක් වේවී…”

0
1006

මාධවීගේ ජීවිතය මේ වෙද්දී ගොඩක් වෙනස් වෙලා කියලා කියන එක ඇත්තටම ඇයව දැක්ක කාට වුණත් කියන්න පුළුවන්..

ඒක හරි සුන්දර අත්දැකීමක්.. හැමදාම ඇය ගෙව්ව ජීවිතය දැන් පුංචි පුතා කෛලාෂ් නිසා සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා තියෙන්නේ කියාගන්න බැරි තරම් සතුටක් එක්ක කියලා මාධවී ඇගේ සමාජ මාධ්‍ය පිටු අතරට එක්කරන සටහන්වලින් පැහැදිලි වෙනවා..

පුංචි පුතා කෛලාෂ්, අම්මා තාත්තා වගේම සොබාදහමත් එක්ක ඉන්න ගොඩක් ආස කරනවා වගෙයි.. ඔන්න ඉතින් පුංචි පුතා එක්ක ඉන්න ආදරණීය වීඩියෝ පටයක් එක්ක මාධවී එක්කරපු මේ සටහන ඒකට හොඳ සාක්ෂියක්..

Previous article“පිටරටටත් සෙනසුරු බලපානවා කියලා සිනහ වුණු මට, රුසිරු අයියා අවවාද කළේ අපලවලට රටක් අදාළ නැහැ කියලා…” – සෙනසුරු මාරුව මැද දිවි ගමනෙන් නික්ම ගිය කථිකාචාර්යවරයකුගේ අනුවේදනීය කතා පුවත මෙන්න…
Next article” දරුවෝ තුන්දෙනා ලැබුනට පස්සේ අනේ එයාලා ඉදලා තියෙන්නේ ලෝකයක් දිනපු රජවරු වගේ..” දිවියෙන් සමුගත් සතීෂා සහ ගයන්ත ගැන ඇසෙන තවත් අනුවේදනීය කතාවක් මෙන්න…