” ඔබ 40 වසරක් පාසල් ගොස් ඇත” ප්‍රසිද්ධ මාධ්‍යවේදී රංගන ද සිල්වා සිය පියාණන් ගැන තැබූ ආදරණීය සටහන මෙන්න.
වසර 40ක් පාසල් ගිය මගේ තාත්තා❤️ (දූගේ සීයා).. දූ පමණක් නොව අපවද හැඩවූ සීයාගේ ලියුම අද දුවගෙ O/L අවසන් දවස. මේ ඡායාරූප ගත්තේ ගෙදර පැමිණි මොහොතේ..... දුව පාසල් ගිය වසර 11යි, පෙර පාසල් ගිය වසර…