මගේ හිනාව ලස්සනයි කියලා තමයි ඉතිං හැමෝම නම් කියන්නේ.. ඊට අමතරව මගේ කට, තොල් පෙති එහෙම ලස්සනයි කියනවා – සප්නා පාදුක්ක
පාරදිගේ’ ටෙලි නාට්‍යයේ ‘මානවී’ ලෙස ඔබේ ආදරය දිනූ සප්නා පාදුක්ක ප්‍රේක්ෂක ඔබ වඩාත් ආදරය කරන යොවුන් රංගන ශිල්පිනියකි. පසුගිය දිනවල ටෙලි නිර්මාණ කිහිපයක් ඔස්සේ දුටු ඇය මේ වන විට රංගන ක්ෂේත්‍රයෙන් තාවකාලිව සමුගෙන සිටියි. ‘මිරර්ආර්ට්ස්’…