Home දේශිය පුවත් රටක් ආදරේ කල තවත් කළාකරුවෙක් නොසිතු ලෙස අපෙන් නික්ම ගිහින්… ප්‍රවීණ කලාකරුවාණෙනි...

රටක් ආදරේ කල තවත් කළාකරුවෙක් නොසිතු ලෙස අපෙන් නික්ම ගිහින්… ප්‍රවීණ කලාකරුවාණෙනි ඔබට සුබ ගමන්….!

0
319

රංගන ශිල්පි ප්‍රසන්න ෆොන්සේකා මහතා අද උදෑසන අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිය යන විට 77 වැනි වියේ පසුවුණු ඔහු වේදිකාව, සිනමාව සහ පුංචි තිරය හැඩ කළ රංගන ශිල්පියෙක් මෙන්ම හඬකැවීම් ශිල්පියෙකු ද වෙනවා.

කොළඹ ලුම්බිණි විදුහලින් කලා ලොවට දායාද වූ කලාකරුවෙක් වන ඔහු රංගනයට අත්පොත් තබන්නේ පාසැල් වේදිකාවෙන්.

අනතුරුව ‘අක්ක නගෝ’ චිත්‍රපටයෙන් මුල්වරට සිනමාවට පිවිසි ඒ මහතා පෙම්බර මධූ, පැංචා, ගංගා, සුදු පරවියෝ, සිකුරු දසාව, සෙලීනාගේ වලව්ව, ජෝඩු වළලු, බිත්ති හතර, තුත්තිරි මල්, කෝකිලා, කොළඹ කොලොප්පන් වැනි චිත්‍රපට රැසකට රංගනයෙන් දායක වී තිබෙනවා.

Previous articleබත් කන ගමන් වතුර බොන්න හුගාක් දෙනෙක් පුරුදු වෙලා ඉන්නවා. හැබැයි බත් කනකොට වතුර බිව්වට ඒක ශරීරයට හොඳද නරකද කියලා දැන ගත්තේ අදනේ…
Next articleඅම්මා කෙනෙක් කියන්නේ පුතෙකුගේ ලොකුම හයියක්… ඉතිං මේ කියන්නේ අම්මා සිය ජීවිතෙන් සමුගෙන යද්දි අම්මාට උන පොරොන්දුව ඉටු කරමින් උස පැනීමේ නව වාර්තාවක් තියපු මලියදේවයේ නිපුන ගැන…
error: Content is protected !!
Verified by MonsterInsights