Home දේශිය පුවත් කවුරුත් කන්න කැමති උළුදු වඩයෙන් හම්බුන මේ දේ දැක්කොත් ඔයාටත් පුළුවන් හිතෙයි....

කවුරුත් කන්න කැමති උළුදු වඩයෙන් හම්බුන මේ දේ දැක්කොත් ඔයාටත් පුළුවන් හිතෙයි. දෙයියනේ මෙහෙමත් මිනිස්සු…

0
264

කියන්නේ ජනප්‍රිය කෑමක්… ඉන්දියානු තාලෙට කන්න කැමති අය අනිවාර්‍යෙන්ම උලුදු වඩ කනවා… උලුදු වඩ හරිම රහයිනේ… ඒත් මේ කියන්න හදන්නේ උලුදු වඩයකින් හමුවුණු පුදුම හිතෙන දෙයක් ගැනයි…
වවුනියාව නගරයේ ආපන ශාලාවකින් ඊයේ (03) පාරිභෝගිකයෙකු මිලට ගත් උලුදු වඩයක් තුළ තිබී හැට්ට කටුවක් හමු වී තිබෙනවා.

එම පාරිභෝගිකයා උලුදු වඩේ මිලට ගෙන නිවසට රැගෙන ගොස් නිවසේ උදවිය සමග ආහාරයට ගැනීමට සූදානම් වූ අවස්ථාවේදීයි එක් උලුදු වඩයක් තුළ හැට්ට කටුව තිබී හමු වී ඇත්තේ.

මේ පිළිබදව ආපන ශාලාවේ හිමිකරු හමු වී ඔහුට බැණ වැදීමෙන් පසුව පරිභෝගිකයාගෙන් සමාව ඉල්ලා ඇති ආපන ශාලා හිමිකරු ඔහුට උලුදු වඩේ වෙනුවෙන් අයකර ගත් මුදල ආපසු ලබා දී තිබෙනවා.

වවුනියාවේ ආපන ශාලාවල අලෙවි කරනු ලබන අහාර ද්‍රව්‍යවලින් විවිධ අනතුරුදායක දේ හා අපද්‍රව්‍යද, සතුන්ගේ මල කොටස්ද හමුවීම මෑතක සිට වැඩි වී තිබුණා.

Previous articleදුවෙකුට අම්මා කෙනෙක් කියන්නේ ලෝකයක්… අප අතරින් සමුගත් ආදරණීය කලා හදවත චන්ද්‍රමාලියන් ගැන ඇගේ දුව තිසුරි කියූ සංවේදී සටහන මෙන්න…
Next articleකට දුගඳ හැමීම නිසා අද හුගාක් අය අපහසුතාවයට ලක් වෙනවා. ඉතිං මෙන්න ඒකට නියම බෙහෙත… ඔයාලත් කරලා බලන්න..
error: Content is protected !!
Verified by MonsterInsights