මේ කෑම කවදාවත් රත් කරලා කන්න හිතන්නවත් එපා… ජීවිත අවධානමක් උනත් ඇති වෙන්න පුළුවන්… මෙන්න වෙන්න පුළුවන් නරක දේවල්…
සංකීර්ණ ලෝකය තුල ඕනිම කෙනෙක් පුරුදු වෙලා තියෙනවා ආහාර ශීතකරණයේ තියලා නැවත අවශ්‍ය වේලාවට රත් කරලා කන්න. සමහර ආහාර මේ විදිහට නැවත රත් කරලා කෑවොත් ජීවිත අවධානමක් වුනත් ඇති වෙන්න පුළුවන් කියලා ඔබ දැනගෙන හිටියද?…