එදා රිදී තීරයේ සිහින කුමාරයා… අමිල අබේසේකරට විශේෂ දවසක්… බලන්නකෝ ඒ ආදරණීය මොහොත මොකද්ද කියලා…

0
484

 

 

අබේසේකර කියන්නේ පුංචි තිරයේ ගොඩක් දෙනෙක් ආදරය කරන චරිතයක්..

ඔහුගේ උපන්දිනය ඊයේ දිනට යෙදී තිබුණා..

ඒ දවස ගොඩක් ලස්සන කරන්න අමිලගේ ආදරණීය බිරිඳ, තේජා ගොඩක් මහන්සි වෙලා..

ළඟම හිතමිතුරන් කීපදෙනෙක් එක්ක ඒ ආදරණීය මොහොත ගතකර හැටි තේජ මෙන්න මේ විදිහට ඇගේ සමාජමාධ්‍ය පිටු අතරට එක් කරලාා තිබුණා…

 

Previous articleජීවන රඟමඩලින් බැස් ගිය චන්ද්‍රමාලිය. අදින් පසු සදහටම නික්ම යයි ! විස්තරේ මෙන්න…
Next articleමේ කෑම කවදාවත් රත් කරලා කන්න හිතන්නවත් එපා… ජීවිත අවධානමක් උනත් ඇති වෙන්න පුළුවන්… මෙන්න වෙන්න පුළුවන් නරක දේවල්…