හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජීවිත කතාව ඇසුරෙන් අපූරු සිනමා කෘතියක් නිෂ්පාදනය කරන්නට සූදානම් බව වාර්තා වෙනවා.

0
169

මෙරට හිටපු ජනාධිපතිවරයෙකු වූ මහින්ද රාජපක්ෂ මහතාගේ ජීවිත කතාව ඇසුරෙන් නවතම සිනමාපටයක් නිෂ්පාදනය කිරීමට සූදානම් බවට පැවසෙනවා.

තව්තිසා පික්චර්ස් ආයතනය වෙනුවෙන් මොහාන් පෙරේරා විසින් නිෂ්පාදනය කරන මෙම සිනමාපටයේ වැඩ කටයුතු සඳහා ඉන්දියානු තාක්ෂණික ශිල්පීන් පිරිසක් සමඟ දැනටමත් සාකච්ඡා ආරම්භ කර තිබෙනවා.

මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන ජීවිතය සහ යුද සමය පාදක කරගනිමින් නිපදවෙන මෙම චිත්‍රපටයේ මුල් තිර පිටපත, ඔහු වෙත පිළිගැන්වූ බවයි නිෂ්පාදකවරයා විසින් සඳහන් කරන්නේ…

Previous articleඑදා මැගී නූඩ්ලස් කාලා ක්‍රිකට් ගහපු ඔහු අද කෝටි 24ක අත් ඔරලෝසුවක අයිතිකාරයෙක්… මොකද්ද මේ ඔරලෝසු කතාවේ ඇත්ත නැත්ත ?
Next articleකලා ලොවේ රූප රැජිණියක්.. කාලෙකට පස්සේ සිනෙති කරපු ලස්සන වැඩක් මෙන්න… බලන්නකෝ එයාගේ ලස්සන…