අහසටයි පොලොවටයි එකට එකතු වෙන්න පුළුවන්ද ? මේ ඒ වගේ වෙනස් දෙන්නෙක් එකට එකතු වෙලා ගෙවන ලස්සන ආදර කතාවක්..
ඉසුරු සහ නිම්නා කියන්නේ මේ දවස්වල ලංකාවම ආදරේ කරන ටික්ටොක් තරු දෙකක්... ඉතිං මේ දෙන්නා ආදරේ ගැන කියන්නේ හරිම ලස්සන කතාවක්... ගැලපෙන්නම ඕනි නෑ ගලපගෙන ජීවත් වෙන එකයි වැදගත් " නිම්නයි මායි කියන්නේ අහසයි පොලවයි…