එදා රටක් ආදරේ කල දමිතා අබේරත්න පසුගියදා සිදු කල දේවල් නිසා අද හුගාක් දුකින්…

0
239

දමිතා අබේරත්න කියන්නේ ලංකාවේ බිහිවුන තවත් දක්ෂ රංගන ශිල්පිනියක්.. එදා බට්ටි ටෙලියෙන් රටක් ආදරේ කල ඇය අදටත් පුවත් මවනවා. හැබැයි පසුගියදා ඇය කල දෙයක් ගැන නම් ඇය අද ඉන්නේ ඇත්තටම දුකින්…

ඒ ගැන ඇය කියන්නේ මෙහෙම කතාවක්…
” අලුතෙන් පත්වෙච්ච ජනාධිපතිවරයාට මේක ගොඩ දාගන්න පුළුවන් වෙයි කියලා විශ්වාසයක් තියෙනවා. ඇත්තටම මේ රට අමාරු තැනක තිබ්බේ. මම හිතන්නේ මම මගේ නමට ලොකු විනාශයක් කරගත්තා. ආඩම්බරයි කාන්තාවක් රටේ අගමැතිවරිය විදිහට ඉන්න එක ගැන. එතුමිය මං දන්න විදියට ඉතාම හොඳ කෙනෙක්. ගොඩක් බුද්ධිමත් කාන්තාවක්. මම සජබේ වෙනුවෙන් වැඩ කරා. මගේ නම විකිණුනා. මට අද පුදුම කලකිරීමක් තියෙන්නේ ඒ ගැන. “

Previous articleසම්මානයක් ගන්න හැම දවසකම, මං තනියෙන් ගෙදර යනකොට මට ඒ සම්මානය සමරන්න කවුරුත් නෑ. සමහර වෙලාවට මම සම්මාන අරගෙන කොට්ටේ බදාගෙන අඬලා තියෙනවා සතුටින් හිනා වෙලා හිටියට එයාගේ ජීවිතේ දුක්බර කතා හුගාක් තියෙනවා.
Next article” මම හරි වාසනාවන්තයි මම හිතන්නේ. මම හැමතිස්සෙම දෙවියන්ගෙන් ඉල්ලන්නේ මගේ පණ ඉස්සෙල්ලම යන්න ඕන. මට හරි අමාරු වෙයි මෙයා නැතුව ජීවත් වෙන්න.