පිනට කන්න ආපු පොලිස් රාලහාමිට කෑම එපා කරපු අපූරු කඩ මුදලාලි

0
186

කාකි ඇදුමට මුවා වෙලා මේ වගේ අසාධාරණ ලෙස වැඩ කරන පොලිස් මහත්තරු අද කාලේ නැතුවාමත් නෙමෙයි.

ඉතිං ඒ වගේ අයට දීපු අපූරු පාඩමක් තමයි මේ අපේ හාමුදුරුවෝ වදාල සිටියේ..

ආයේ පොලීසියෙ අය කඩෙන් න්කොත්තු කන එකක් නෑ.

” දවසක් කඩේක එක කොල්ලෙක් අනිත් කොල්ලට කියනවා, මල්ලි පොලිස් කොත්තුවක් දාන්න කියලා. දෙමළෙන් කිව්වෙ, මට තේරුණා. ඒ ගමන මං කතා කරලා ඇහුවා එන්නා, පොලිස් කොත්තු කියලා. කොල්ලා ඇවිත් මට කියනවා, ස්වාමීන් වහන්ස, මේ පොලිසියේ අය හැමදාම ඇවිල්ලා අපෙ කඩෙන් නිකන් කාලා යන්නෙ. සල්ලි දෙන්නෑ. ඒ හින්දා අපි කරන්නෙ මිනිස්සු කාලා ටික ටික ඉතුරු වෙන ඒවා තියෙනවනෙ, ඒ ඔක්කොම බේසමකට එකතු කරනවා. ඇවිල්ලා කොත්තුවක් ඉල්ලපු ගමන් අර බේසමේ කොත්තු තැටියට හලලා, රත්වෙනකන් ගහලා ඒක දාලා දෙනවා කියලා..”

කාගම සිරිනන්ද හිමි

Previous articleඅපි මොනවද ආදරේ ගැන දන්නේ.. මේක නම් කියවන්නම ඕනි ආදර කතාවක්…
Next articleඅහසටයි පොලොවටයි එකට එකතු වෙන්න පුළුවන්ද ? මේ ඒ වගේ වෙනස් දෙන්නෙක් එකට එකතු වෙලා ගෙවන ලස්සන ආදර කතාවක්..