Home දේශිය පුවත් අහසටයි පොලොවටයි එකට එකතු වෙන්න පුළුවන්ද ? මේ ඒ වගේ වෙනස් දෙන්නෙක්...

අහසටයි පොලොවටයි එකට එකතු වෙන්න පුළුවන්ද ? මේ ඒ වගේ වෙනස් දෙන්නෙක් එකට එකතු වෙලා ගෙවන ලස්සන ආදර කතාවක්..

0
258

ඉසුරු සහ නිම්නා කියන්නේ මේ දවස්වල ලංකාවම ආදරේ කරන ටික්ටොක් තරු දෙකක්…

ඉතිං මේ දෙන්නා ආදරේ ගැන කියන්නේ හරිම ලස්සන කතාවක්…

ගැලපෙන්නම ඕනි නෑ ගලපගෙන ජීවත් වෙන එකයි වැදගත්

” නිම්නයි මායි කියන්නේ අහසයි පොලවයි වගේ කිසිම ගැලපීමක් නැති දෙන්නෙක්. අපි දෙන්නා අඳුනගෙනත් දැන් අවුරුදු 10 කට කිට්ටුයි. බැඳලා අවුරුදු 4ක්. නිම්නා වෙජිටේරියන්. මම එහෙම නෑ. මම අහන්නේ පරණ කාලේ සිංදු මෙයා ඉංග්‍රීසි සිංදු අහන්නේ. ඉතිං අපි දෙන්නා දෙවිදිහක් කියලා තේරුම් අරන් අපි ජීවත් වෙනවා. මං කැමති දේකට නිම්නා කවදාවත් අකමැති වෙන්නේ නෑ ඒවගේම නිම්නා කැමති දේකට මං අකමැති වෙන්නේ නෑ. එතකොට හරි ලේසියෙන් පවුල් ජීවිතේ ගතකරන්න පුලුවන්…”

Previous articleපිනට කන්න ආපු පොලිස් රාලහාමිට කෑම එපා කරපු අපූරු කඩ මුදලාලි
Next articleෆැලෑෂ් බෑක් රොෂාන් ප්‍රනාන්දු ගැන රසිකයෙකු ලියූ කතාව මෙන්න
error: Content is protected !!
Verified by MonsterInsights