” ජීවිතේ නොලැබිච්ච දේවල් ගොඩාක් තියෙනවා ඒත් මම ඒ ගැන දුක් වෙන්නෙ නැ..” නිල්මිණි තෙන්නකෝන්

0
220

නිල්මිණි තෙන්නකෝන් කියන්නේ අපි හුගාක් ආදරේ කරන ජනප්‍රිය රංගන ශිල්පිණියක්…

ඉතිං ඇය මේ ලගදි හරිම සංවේදී කතාවක් කියනවා. මේ තරම් බාධක මැදින් ඇය අන්තිමට ඇයගේ සාර්ථකත්වයට ලඟා වුනා.

” ජීවිතේ නොලැබිච්ච දේවල් ගොඩාක් තියෙනවා ඒත් මම ඒ ගැන දුක් වෙන්නෙ නැ. මොකද මට දේවල් ටිකක් ලැබිලා තියෙනවනේ ඒ ටික හොදටම ඇති. මගේ දුවව හදාගන්නෙ මම තනියම කාගෙන්වත් සත පහක දෙයක් අරගෙන නැ. අඩුමගානෙ උසාවියෙන් ළමයට නියම කල රු.5000 වත් මම ගන්නෙ නැ. මට මගේ දරුවා මිල කරන්න බැ. එයා එන්න ඇත්තෙ මට මේ තෑග්ග දීලා යන්න වෙන්න ඇති. මම එයාට ගොඩාක් ස්තූති වන්ත වෙනවා. අද මම මගේ මහන්සියෙන් ගෙයක් හදලා වාහනයක් අරන් ලස්සනට ඉන්නවා…”

නිල්මිණී තේන්නකෝන්

Previous articleමම රඟපාන්න එන්න කලින් ශෙඩ් වල තෙල් ගැහුවා, මේසන් වැඩත් කලා. ජනප්‍රිය නළු සචින් ලියනගේ කියපු සංවේදී කතාව මෙන්න
Next articleඑයත් ක්‍රිකට් වලට ආදරය කරන කෙනෙක් නිසා එයා තෑගි වලට වඩා කැමති කොහොමහරි මැච් එක දිනලා එනවට…” දනංජය ඇගේ බිරිඳ ගැන කියපු සොදුරු කතාබහ මෙන්න..