සම්මානයක් ගන්න හැම දවසකම, මං තනියෙන් ගෙදර යනකොට මට ඒ සම්මානය සමරන්න කවුරුත් නෑ. සමහර වෙලාවට මම සම්මාන අරගෙන කොට්ටේ බදාගෙන අඬලා තියෙනවා සතුටින් හිනා වෙලා හිටියට එයාගේ ජීවිතේ දුක්බර කතා හුගාක් තියෙනවා.
යුරේනි නොශිකා කියන්නේ අද කාලේ හැමෝම දන්න දක්ෂ රංගන ශිල්පිනියක්... විටෙක සමාජ මාධ්‍ය ඇයට විවේචනය කරත් යුරේනි කියන්නේ කටුක ජීවිතයක් මැදින් ඇවිත් අදටත් හිනාවෙන් ඉන්න සොදුරු කලාකාරියක්... හැබැයි ඒ සිනහව ඇතුලේ ලියවුනු හුගාක් දුක්බර කතා…