මගේ ප්‍රේමයටත් මන් ආදරෙයි..මට ලැබුණු මේ ලස්සන ජීවිතයටත් මං හුඟක් ආදරෙයි..
මෙදා ගොසිප් එකට ශනුද්‍රි ප්‍රියසාද් ගැන පුංචි පුංචි වංහුං ටිකක් හොයාගෙන ආවා ඔන්න. ශනු ගැන ඉතින් මොනවා ලිව්වත් හිට් තමයි. ශනුගේ ව්ලොග් බලන්න එයාගේ යූටියුබ් අනුගාමිකයෝ ඉන්නේ පුදුම උනන්දුවකින්. ජෙලසියට කුහකකමට සමහරු ඕනෙ නැති කතා…