සජීව ප්‍රසංගය අතරතුර ලෝක ප්‍රසිද්ධ ගායක සෝනු නිගම්ට වුන වැඩේ ඇහුවොත් ඔයත් පුදුම වෙයි
ලොවක් ආදරය කරන ගායන ශිල්පියෙක්.. මේ කියන්න යන්නේ සෝනු ගැන ඇසෙන තවත් එක දුක හිතෙන ආරංචියක් ගැන කතාවක්.. සෝනු නිගම්, පසුගියදා පූනේ හි පැවති සජීවී සංදර්ශනයක් අතරතුර ප්‍රසංගය කරන අතරතුර, හදිසි අසනීප තත්වයකට පත්ව තිබුණා...…









