මෑත කාලයේ ලංකාවේ ඉන්න ලස්සනම නිලිය “නිම්නාවී” ඇයටත් මංගල සීනූ…

0
217

පියුමාලි එදිරිසිංහ.. ඔහුගේ හිත සොරකම් කරන්න මේ ලස්සන සුරංගනාවිට පුළුවන් වෙලා..

දැක්කගමන් කාගේ හිත් නෙත් වසඟයට ගන්න පියුමාලිගේ අපූරු ඡායාරූප පෙළක් අපට මේ දිනවල දැකගන්න ලැබෙනවා..

ඒ ඇය සුන්දර උඩරට මනාලියකට හැඩගැන්විලා තියන අපූරුවයි.. මෙන්න බලන්නකෝ නිම්නාවි ඇගේ සහකරුවා එක්ක කරලා තිබුණ ඒ ලස්සන ෆොටෝ ෂූට් එක..

Previous articleප්‍රථම වරට ශ්‍රී ලංකා ගුවන් සේවයේ සේවය කරන අපේ පුංචි හුරතලිය.. “යොහානි”ඇගේ සිහිනය හැබෑ කරගනී..
Next articleනව ව්ලාසිතාවන්ගෙන් නැවත කරලියට ආ ඇය නම් ඉට් රූපයක්..උදරී කෞශල්‍යා ..