එයා පවුලම එකතු කරන් නිවාඩුවක් ගත කරන්න ගිහින්.. බලන්නකෝ , දැක්කගමන් අඳුනනවා ද කියලා..
මේ කියන්න යන්නේ ඔයාලා හොඳින් හඳුනන කෙනෙක් ගැන.. ප්‍රමුදි කරුණාරත්න.. ඇය දැන් ඒතරම් කලාවේ දැකගන්න නැති වුණත්, ඇයට ආදරය කරන විශාල රසික පිරිසක් අදටත් ඉන්නවා.. ඇගේ පුංචි පවුල දැන් තව තවත් අලුත් වෙලා තියෙන්නේ…