Home දේශිය පුවත් සිගිරි කැටපත් පවුරේ කුරුටු ගෑ තරුණියකට අත්වූ ඉරණම මෙන්න

සිගිරි කැටපත් පවුරේ කුරුටු ගෑ තරුණියකට අත්වූ ඉරණම මෙන්න

0
43

 

සීගිරිය කැඩපත් පවුරේ තම නම සටහන් කළ 21ක් හැවිරිදි තරුණියක් අද (14) පුරාවිද්‍යා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන සීගිරිය පොලිසියට භාර දී තිබෙනවා.

ඇය මිතුරු මිතුරියන් පිරිසක් සමඟ සීගිරිය නැරඹීමට පැමිණි අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචිකාරියක් බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ.

එමෙන්ම, මෙම තරුණිය මේ වන විට සීගිරිය පොලිසියේ රඳවා සිටින අතර,  (15) දින දඹුල්ල දිසා මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය සඳහන් කළේ.

Previous article“ආස හිතුනා දැම්මා… හොඳද මන්දා” – ජීවන්ගේ බිරිඳ ශෙරින් මුහුණු පොතට එක්කළ සටහන…
Next articleරියදුරු බලපත්‍රයක් ලබා ගැනීමට සිහින දැකපු ඇයට අවසානයේ අත් වුනේ කණගාටුදායක ඉරණමක්…! ලොවක් කම්පා කල ඒ පුවත මෙන්න
error: Content is protected !!
Verified by MonsterInsights