දේශිය පුවත් “ආස හිතුනා දැම්මා… හොඳද මන්දා” – ජීවන්ගේ බිරිඳ ශෙරින් මුහුණු පොතට එක්කළ සටහන… September 15, 2025 0 51 රංගන ශිල්පී ජීවන් කුමාරතුංගගේ ආදරණීය බිරිඳ ශෙරින් කුමාරතුංග කියන්නෙ මුහුණු පොතෙත් අතිශය කැපී පෙනෙන කෙනෙක්. ඒ වගේම ඇය කලා ලෝකයේ බොහෝ දෙනෙක්ව ළඟින්ම ඇසුරු කරනවා. ඉතින් ඇය නේ වගේ ඡායාරූප දෙකක් එක්ක මේ සටහන මුහුණු පොතට එක්කර තිබුණා….