Home දේශිය පුවත් “මාව ජීවත් කරපු ශක්තිය ඔබයි…” උපන් දිනය දා දමිතා එක්කළ ආදරණීය සටහන...

“මාව ජීවත් කරපු ශක්තිය ඔබයි…” උපන් දිනය දා දමිතා එක්කළ ආදරණීය සටහන – Photos

0
31

 

දමිතා අබේරත්න කියන්නේ අපි කොයි කවුරුත් දන්න කියන ආදරණීය කලාකාරිනියක්.

ඉතින් අද එයාට විශේෂ දවසක්.

ඒ උපන් දිනය නිසා.

ඉතින් මේ වගේ සටහනක් ඇය මුහුණු පොතට එක්කරලා තිබුණා.

“උපන් දිනේ වෙනුවෙන් මට මේ ආදරේ දුන්නු ආදරණීය සුබෝධ ප්‍රියංක ප්‍රනීත් ලකිත මලිත් වගේම මේ ලස්සන කේක් එක මට එව්වෙ ආදරණීය විජී හැමෝටම ආදරය බෙදන ඔයාටත් ගොඩක් පිං..මට සුබපැතුම් එකතු කරපු සියලු ආදරණීයන්ට මගේ ගෞරවය ආදරය පුද කරනවා.

මාව මේ ලෝකෙට බිහි කරපු මගේ රත්තරන් අම්මාට මගේ පව්ලේ හැමෝටම මගේ ආදරණීය මහත්තයා ලෙන්ලිට කලා පව්ලේ හැමෝටම ජීවිතේ හැමදාමත් මාව විශ්වාස කරපු මගේ සියලු අධ්‍යක්ෂක වරුන්ට සහ අධ්‍යක්ෂක වරියන්ට මාව විශ්වාස කල සියලු නිශ්පාදකවරුන්ට සහ නිශ්පාදකවරියන්ට ජීවිතේ මා හට ගුරුහරු කම් දුන් සියලු ගුරුවරුන්ට ගුරුවරියන්ට ඒ වගේම මගේ ජීවිතේ මා හට ආදරේ දුන්නු මගේ පාසල් මිතුරියන්ට ඒ වගේම ආදරණීය මිතුරන්ට ඔබ සියලු දෙනාට ජීවිතේ පුරාවට මා හට කලා ලෝකය තුල බැබලෙන්නට ශක්තිය දුන් ආදරණීය රසික රසිකාවියන්ටත් බොහෝම පිං ජීවිතේ පුරා මට දුන්නු මේ ආදරේට ගෞරවයට..මාව ජීවත් කරපු ශක්තිය ඔබයි…

Previous articleඔහුගේ හදිසි මරණයට හේතු වුණේ මොකක්ද? හිටපු ලෝක බොක්සිං ශූරයෙකු දිවි ගමනට සමුදෙයි…
Next article“උසස්විම් ලබපු මගේ ආදරණීය මහත්තයාට මගෙත් දුවගෙනුත් සුබ පැතුම්…” – නෙතූ එක්කළ ආදරණීය සටහන… – Photos
error: Content is protected !!
Verified by MonsterInsights