Home ක්‍රීඩා පුවත් ඔහුගේ හදිසි මරණයට හේතු වුණේ මොකක්ද? හිටපු ලෝක බොක්සිං ශූරයෙකු දිවි ගමනට...

ඔහුගේ හදිසි මරණයට හේතු වුණේ මොකක්ද? හිටපු ලෝක බොක්සිං ශූරයෙකු දිවි ගමනට සමුදෙයි…

0
62

 

හිටපු ලෝක බොක්සිං ශූර රිකී හැටන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මිය යනවිට ඔහුගේ වයස අවුරුදු 46ක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ග්‍රේටර් මැන්චෙස්ටර් හි නිවසේදී මියගොස් සිටියදී ඔහුගේ දේහය සොයාගෙන තිබෙනවා.

ඔහුගේ බොක්සිං වෘත්තීය ජීවිතය තුළ, ඔහු ලෝක ශූරතා කිහිපයක් මෙන්ම එක්සත් රාජධානියේ ශූරතා ද හිමිකර ගත් අතර, 2015 දී වසරේ සටන්කරුවා ලෙස නම් කරන ලදී.

Previous article“අපේ සතුට සොයාගෙන අපි මාරු කරගත්තා…” – බිරින්දෑවරුන් මාරු කරගෙන… – ගමක් තක්බීරි කරවමින් ඇහෙන පුදුම හිතෙන කතාවක්…
Next article“මාව ජීවත් කරපු ශක්තිය ඔබයි…” උපන් දිනය දා දමිතා එක්කළ ආදරණීය සටහන – Photos
error: Content is protected !!
Verified by MonsterInsights