ලොවම කම්පා කල ටයිටන් සබ්මැරීනයේ අවසන් හඩ පටය එළියට…
ගිලී ඇති ටයිටැනික් නෞකාව නැරඹීම සඳහා ගොස් අනතුරට පත් “ටයිටන්” නම් කුඩා සබ්මැරීනයේ අවසන් හඬ පටය එක්සත් ජනපද වෙරළාරක්ෂක බලකාය විසින් ප්‍රසිද්ධ කර තිබෙනවා. සැතපුම් 900කට ආසන්න දුරින් NOAA ධ්වනි නිරීක්ෂණ උපකරණයක් විසින් පටිගත කරන…









