තාමත් එහෙමයි කිසි වෙනසක් නැ.. එදා රටක්ම ආදරේ කල උදයන්ති කුලතුංග අදත් එදා වගේම හරි හැඩයි. දැකපු වෙනස්ම ෆොටෝ ෂූට් එකක්…

0
212

උදයන්ති කුලතුංග..

තවමත් සුරූපී මේ රංගන ශිල්පිනිය දැන් නම් රංගනයෙන් ඈත් වුණත්, තවමත් ඇගේ සුන්දරත්වය නම් අඩුවක් වෙලා නැහැ..

බිරිඳක් මවක් විදිහට ගොඩක් කාර්‍යබහුල චරිතයක් වුණ උදයන්ති මෙන්න මේ වගේ ලස්සන ෆොටෝ ෂූට් එකක් කාලෙකට පස්සේ කරලා තිබුණා.. ඒ ඇගේ උපන්දිනය වෙනුවෙන්..

මෙන්න බලන්නකෝ සුරූපී බවේ අඩුවක් නැති උදයන්ති කළ ඒ ලස්සන ෆොටෝ ෂූට් එක කොහොමද කියලා..

Previous articleමේ දේවල් නම් ගෙදරදි කවදාවත් කරන්න තියා හිතන්නවත් එපා..
Next articleඑයාලා කවදාවත් හිතන්නේ නැතුව ඇති මේ ආදර කතාව මේ විදිහට ඉවර වෙයි කියලා…