Saturday, October 11, 2025

Latest Blog

එක දිගට සිදුවුණු ග්‍රහ මාරු රැසක්.. ඔබේ ජීවිතයට එල්ලවන්නේ මොන වගේ බලපෑමක්ද..?
Uncategorized

එක දිගට සිදුවුණු ග්‍රහ මාරු රැසක්.. ඔබේ ජීවිතයට එල්ලවන්නේ මොන වගේ බලපෑමක්ද..?

පිට පිට සිදුවෙන ඒ ග්‍රහ පිහිටීම නිසා ඔබේ ජීවිතයත් නොහිතපු විදිහට වෙනස් වෙලාද..? මේ ඒ ගැන ඇසෙන වෙනස් කතාවක්. සමහර කෙනෙක් මේ දේවල් ගැන විශ්වාස නොකරනවා වෙන්න පුළුවන්. තවත් සමහර කෙනෙක් මේ කතා විශ්වාස කරනවා…

දිනපතා නෑවට මේක දැනන් හිටියේ නෑ නේද ? නාන්න හොද ඇල් ජලයද ? උණු ජලයද ?
Uncategorized

දිනපතා නෑවට මේක දැනන් හිටියේ නෑ නේද ? නාන්න හොද ඇල් ජලයද ? උණු ජලයද ?

  අපි සියල්ලෝම නිරෝගීව, පිරිසුදුව හා ලස්සනට සිටීමට වැඩි කැමැත්තක් දක්වමු. ඒ සඳහා හැමදෙනාම වාගේ දිනකට එක් වතාවක් හෝ පිරිසිදු ජලයෙන් ස්නානය කිරීම හෝ ඇඟ සේදීම කරයි. වර්තමාන සමාජයේ බොහෝ දෙනා සීතල වතුරෙන් මෙන් ම,…

දවසින් දවස ලොකු වෙන නලීන්ගේ චූටි මිණිබිරිය.. බලන්නකෝ අම්මයි, තාත්තයි එක්ක පුංචි පැංචි මේ කොහෙද ගිහින් තියෙන්නේ කියලා..
Local Gossip

දවසින් දවස ලොකු වෙන නලීන්ගේ චූටි මිණිබිරිය.. බලන්නකෝ අම්මයි, තාත්තයි එක්ක පුංචි පැංචි මේ කොහෙද ගිහින් තියෙන්නේ කියලා..

  කාගේත් ආදරේ දිනාගත්ත ඇය දැන් හිතුවටත් වඩා ඉක්මනට ලොකු වෙනවා නේද..? ශ්වේතාගෙත් , රනිතගෙත් ආදරණීය දියණිය වුණු සියෙනා මේ වගේ ගමන් බිමන්වලට ගොඩක් ආසයි වගේ. එයාලා ජීවත් වන රටේ ලස්සන ලස්සන තැන් බලන්න අම්මයි…

ඔයාටත් පොඩි ළමයි ඉන්නවා නම් මේක බලන්න. මොලේ වැඩෙන්න කන්න ඕනි කෑම මෙන්න.
Uncategorized

ඔයාටත් පොඩි ළමයි ඉන්නවා නම් මේක බලන්න. මොලේ වැඩෙන්න කන්න ඕනි කෑම මෙන්න.

  මොළයේ වර්ධනයට උපකාරී වන ආහාර වර්ග ගැන ඔබව දැනුවත් කරන්නයි මේ හදන්නේ.. තක්කාලි – මෙහි අඩංගු Lycopene නැමැති විශේෂ ප්‍රතිඔක්සිකාරකය මොළයේ ක්‍රියාකාරීත්වය වර්ධනය කරයි. කෙසෙල් ගෙඩි – විටමින් B6, පොටෑසියම් සහ ෆෝලික් වලින් අනූන…

නොනවතින හිසරදයක් ඔයාටත් තියෙනවද ? එහෙමනම් මේ ලිපිය අනිවාර්‍යෙන්ම කියවන්න…
Uncategorized

නොනවතින හිසරදයක් ඔයාටත් තියෙනවද ? එහෙමනම් මේ ලිපිය අනිවාර්‍යෙන්ම කියවන්න…

  හිසරදය යනු මහ එපා කරපු අපි කාටත් හැදෙන වේදනාකාරී සෞඛ්‍යය ගැටලුවක්. අප කාටත් හිසරදයක් ඇති වූ විට වේදනාවකට වඩා ඇතිවන්නේ නොරිස්සීමක්. වෛද්‍ය විද්‍යාවට අනුව නම් මොළය විසින් සෘජුවම හිසරදය ඇතිවන්නට සංඥා නිකුත් කරනු ලබන්නේ…

මේ වගේ නිර්මාණයක් ගැන ඔබ නිකමටවත් අසා තිබුණාද..? සහකරුගේ ඇඟිලි සලකුණට පමණක් අවනත තනපටයක්..
Uncategorized

මේ වගේ නිර්මාණයක් ගැන ඔබ නිකමටවත් අසා තිබුණාද..? සහකරුගේ ඇඟිලි සලකුණට පමණක් අවනත තනපටයක්..

  සමහර කතා අහනකොට ඇත්තටම ඒවා නුපුරුදුයි වගේ හිතුනාට ඇත්තටම මෙය තාක්ෂණයේ සිදුවුණු දියුණුව නිසා ඇසෙන කතාවක් කියලත් කියන්න පුළුවන්. කාන්තාවන් තමන්ගේ ශරීරයේ වැඩය වෙනුවෙන් භාවිත කරන තනපට නැත්නම් අපි කවුරුත් සාමාන්‍ය ව්‍යහාරයේ කියන බ්‍රා…

රටක්ම ආදරේ කරන ඒ පුංචි පවුල.. බලන්නකෝ මේ පාර නිවාඩුවට කොහෙද ගිහින් තියෙන්නේ කියලා…
Local Gossip

රටක්ම ආදරේ කරන ඒ පුංචි පවුල.. බලන්නකෝ මේ පාර නිවාඩුවට කොහෙද ගිහින් තියෙන්නේ කියලා…

  රොෂාන් රණවන කියන්නේ අපේ රටේ ගොඩක් දෙනෙක් හඳුනන චරිතයක්... ඒත් එක්කම රොශාන්ට ආදරය කරන ගොඩක් දෙනෙක් ඔහුගේ පවුලේ තතු ගැනත් නිරන්තරයෙන්ම සැලකිලිමත්.. ඉතින් මේ බලන්නකෝ එයාලා පවුල පිටින් මේ සති අන්තයේ කොහේද ගිහින් තියෙන්නේ…

“මම තරම් ජීවිතේ ප්‍රශ්නවලට මුහුණ දුන්නු කෙනෙක් මෙහෙම දෙයක් කළා කියන්නේ ඇත්තටම Achievement එකක්..” පෙර පිනකට ඇයට ලැබුණු දරුවෝ ගැන කියා සුජීවා සංවේදී වෙයි..
Local Gossip

“මම තරම් ජීවිතේ ප්‍රශ්නවලට මුහුණ දුන්නු කෙනෙක් මෙහෙම දෙයක් කළා කියන්නේ ඇත්තටම Achievement එකක්..” පෙර පිනකට ඇයට ලැබුණු දරුවෝ ගැන කියා සුජීවා සංවේදී වෙයි..

K.සුජීවා, ජීවිතයේ මොනතරම් ප්‍රශ්න ආවත් ඒ ප්‍රශ්නවලට නොබියව මුහුණ දුන්නු ශක්තිවන්ත ගැහැනියක් විදිහට ඇයව හඳුන්වා දෙන්න පුළුවන්. සුජීවාගේ ජීවිතේම වුණේ ඇගේ දරුවන් දෙදෙනයි. දැන් ඒ පුංචි පවුලට තවත් එක් සාමාජිකයෙක් එක් වුණා. ඒ දිනිත. දිනිතගේ…

වකුගඩු වල ගල් ඇති වෙන එක නැත්තටම නැති කරන රාබු සතියට පාරක්වත් කන්න කියන්නේ මෙන්න මේ නිසා
Uncategorized

වකුගඩු වල ගල් ඇති වෙන එක නැත්තටම නැති කරන රාබු සතියට පාරක්වත් කන්න කියන්නේ මෙන්න මේ නිසා

  රාබු කීවම කන්න කැමති අය ඉන්නෙ අතලොස්සයි.. වැඩි ජන්දෙ එන්නෙ නොකන පැත්තට. හැබැයි රාබු කියන්නෙ මාර ගුණ කෑමක්... රාබු නොකන ගොඩේ තමා මාත් ඉස්සර හිටියෙ. රාබු කෑවම පොඩ්ඩක් ගඳ නිසා කට්ටිය රාබු නොකා ඉන්නවා..…

රටක්ම පිස්සු වට්ටපු එයා… බලන්නකෝ මේ කොහෙද ගිහින් තියෙන්නේ කියලා…
Local Gossip

රටක්ම පිස්සු වට්ටපු එයා… බලන්නකෝ මේ කොහෙද ගිහින් තියෙන්නේ කියලා…

ශෙහානි කහඳවල කියන්නේ කොයි කවුරුත් ආදරය කරන යොවුන් නිලියක්. ඇය රංගනයට වගේම නර්ථනයට , ගායනයටත් ඉතාමත් දක්ෂයි. ඉතිං ඇය මේ දිනවල ඉන්නේ ඊශ්‍රායලයේ සංචාරයක නිරත වෙනවා. ඉතින් ඒ අතරතුර ජෙරුසලමට ගිය ඇය මේ වගේ ඡායාරූප…

Verified by MonsterInsights