Home දේශිය පුවත් “මම තරම් ජීවිතේ ප්‍රශ්නවලට මුහුණ දුන්නු කෙනෙක් මෙහෙම දෙයක් කළා කියන්නේ ඇත්තටම...

“මම තරම් ජීවිතේ ප්‍රශ්නවලට මුහුණ දුන්නු කෙනෙක් මෙහෙම දෙයක් කළා කියන්නේ ඇත්තටම Achievement එකක්..” පෙර පිනකට ඇයට ලැබුණු දරුවෝ ගැන කියා සුජීවා සංවේදී වෙයි..

0
83

K.සුජීවා, ජීවිතයේ මොනතරම් ප්‍රශ්න ආවත් ඒ ප්‍රශ්නවලට නොබියව මුහුණ දුන්නු ශක්තිවන්ත ගැහැනියක් විදිහට ඇයව හඳුන්වා දෙන්න පුළුවන්.

සුජීවාගේ ජීවිතේම වුණේ ඇගේ දරුවන් දෙදෙනයි. දැන් ඒ පුංචි පවුලට තවත් එක් සාමාජිකයෙක් එක් වුණා. ඒ දිනිත. දිනිතගේ සහ අංජලීගේ විවාහ උත්සවය ඊයේ බොහොම උත්කර්ෂවත් විදිහට පැවැත්වුණේ කොළඹ kingsbury හෝටලයේදීයි.

කලාතුර රැසක් පිරිවරාගත් මේ රාත්‍රිය කියාගන්න බැරි තරම් විචිත්‍රවත් රාත්‍රියක් බවට පත්වෙලා තිබුණා. තමන්ගේ ජීවිතයේ මොනතරම් ගැටලු බාධා ආවත්, සුජීවා ඒ හැම දෙයක්ම දරාගත්තේ ඒවාට මුහුණ දුන්නේ උපේක්ෂාවෙන්.

මේ වගේ ලස්සන දවසක් ගැන අංජලී වෙනුවෙන් හීන දැකපු ඇය, ඔන්න ඉතින් ඒ හීනයත් සැබෑවක් කරගෙන. බලන්නකෝ ඒ ලස්සන දවසේ හැඟීම්බරව ඇය කියලා තිබුණු කතාව.

Previous articleවකුගඩු වල ගල් ඇති වෙන එක නැත්තටම නැති කරන රාබු සතියට පාරක්වත් කන්න කියන්නේ මෙන්න මේ නිසා
Next articleරටක්ම ආදරේ කරන ඒ පුංචි පවුල.. බලන්නකෝ මේ පාර නිවාඩුවට කොහෙද ගිහින් තියෙන්නේ කියලා…
error: Content is protected !!
Verified by MonsterInsights