දේශිය පුවත් රටක්ම ආදරේ කරන ඒ පුංචි පවුල.. බලන්නකෝ මේ පාර නිවාඩුවට කොහෙද ගිහින් තියෙන්නේ කියලා… September 14, 2025 0 42 රොෂාන් රණවන කියන්නේ අපේ රටේ ගොඩක් දෙනෙක් හඳුනන චරිතයක්… ඒත් එක්කම රොශාන්ට ආදරය කරන ගොඩක් දෙනෙක් ඔහුගේ පවුලේ තතු ගැනත් නිරන්තරයෙන්ම සැලකිලිමත්.. ඉතින් මේ බලන්නකෝ එයාලා පවුල පිටින් මේ සති අන්තයේ කොහේද ගිහින් තියෙන්නේ කියලා..