කොළඹ නුවරඑළිය ප්‍රධාන පාරේ මේකත් එක්ක ගියපු අනිත් බස් දෙකත් එක්ක රේස් ගියේ… මං ඒත් වයිෆ් එක්ක බැන බැන ගියේ මුං මිනිස්සුන්ගේ ජීවිත සෙල්ලමට අරන් යන්නේ කියලා.. ඇසින් දුටු කෙනෙක් කී කතාව
මං ඊයේ මේ බස් එක පිටිපස්සෙන් ගියෙ මාර විනයක් ඇතුව පැද්දා 💔🙂යද්දී බස් එක ගියේ කොලබ නුවරඑළිය ප්‍රදාන පාරේ මේකත් එක්ක ගියපු අනිත් බස් දෙකත් එක්ක පාර පුරා බස් තුන ගියෙ මං වයිෆ් එක්ක බැන…