Home දේශිය පුවත් හද කම්පා කරවන ඇල්ලේ අනතුර සම්බන්ධයෙන් ජීප් රියදුරා අත්අඩංගුවට…

හද කම්පා කරවන ඇල්ලේ අනතුර සම්බන්ධයෙන් ජීප් රියදුරා අත්අඩංගුවට…

0
429

 

 

පුද්ගලයින් 15 දෙනෙකුට මරු කැඳවූ ඇල්ල – වැල්ලවාය මාර්ගයේ සිදුවූ බස් අනතුර සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අනතුර සම්බන්ධයෙන් පොලීසිය පැවසුවේ බස් රථය ඇල්ල දෙස සිට වැල්ලවාය දෙසට ධාවනය කරමින් සිට ඇති අතර ඉදිරියෙන් පැමිණි ජීප් රථයක ගැටී ප්‍රපාතයට පෙරළී ඇති බවය.

අනතුර සම්බන්ධයෙන් අදාළ ජීප් රථයේ රියදුරු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

ඊයේ (04) රාත්‍රි 9ට පමණ සිදුවූ අනතුරින් පුද්ගලයින් 15 දෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් 18 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කරනු ලැබීය.

Source – Ada Derana

Previous articleඑකින් එක යකඩ ඉවත් කරමින් ජීවිත බේරගන්න ඔට්ටු වෙන හයිය හිත් තියෙන මිනිස්සුනේ නුඹලා කාටවත් කරදරයක් නම් වෙන්න එපා!! රටම සංවේදී කරමින් කරමින් සිදුවූ ඇල්ල අනතුර ගැන ලියවූ ඒ සංවේදී සටහන…
Next articleඇල්ල බිහිසුණු අනතුර ගැන ඇසෙන තවත් ඇඟ කිලිපොළා යන කතාවක් මෙන්න..
error: Content is protected !!
Verified by MonsterInsights