Home දේශිය පුවත් වසර 67කට පසු මෙවැනි ජයග්‍රහණයක්.. අද ඒ පාසලට මොන මොනතරම් සතුටු ඇතිද..?

වසර 67කට පසු මෙවැනි ජයග්‍රහණයක්.. අද ඒ පාසලට මොන මොනතරම් සතුටු ඇතිද..?

0
32
මේ වගේ ඈත දුශ්කර පාසල්වල ඉගෙන ගෙන තමන්ගේ හීන සැබෑ කරගන්නා දරුවන් ඇත්තටම වාසනාවක්..


කලගම්වත්ත වැලිහිඳ විදුහල, අද මේ පාසල ගැන හැමෝම කතා කරන්නේ ඇයි..?

ඒ වසර 67කට පස්සේ මේ විදුහලට සතුටක් ගේන්න පුංචි දුවෙකුට පුළුවන් වුණු නිසා.. මේ කතාව මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධවයි…

මේ තරම් කාලයක් ශිෂ්‍යත්ව විභාගයෙන් ජයග්‍රහණයක් හිමි නොවුනු මේ පාසලට පුංචි දුවෙක් ඒ සතුට ගෙනල්ලා..

ඇයට ආදරය කරන ඇයගේ ජයග්‍රහණය අගය කරන කරමින් සමාජමාධ්‍ය පිටු අතරට සටහනක් පළ කළ ඇයගේ ගුරුවරුන් පවසන්නේ මෙය ඔවුන්ට අදහාගත නොහැකි සතුටක් කියලා.. 
Previous articleපහේ හපන්නුන්ගෙන් ප්‍රථමයා ඇයයි. දේවානන්ද විද්‍යාලයේ ශනුද්‍රි ගැන ඇසෙන ඒ කතාව මෙන්න
Next articleමුළු ඇල්ලටම නිදි නැති රැයක්… රටක්ම කම්පා කල බස් රථ අනතුරෙන් දිවි අහිමි වූ ගණන ඉහලට…
error: Content is protected !!
Verified by MonsterInsights